වලහා සහ රෑ කොවුලා |Walaha Saha Ra Kowla
Regular price
Rs 1,850.00
Regular price
Sale price
Rs 1,850.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
සීත මාරුත හමන සහ වසරේ වැඩි මාස ගණනක් පුරාවටම හිම වැටෙන උතුරු රුසියාවේ වනාන්තර ප්රදේශයේ කෙළවර ඇති ගම්මානයක වයස්ගත සේවිකාවක් ඇය සේවය කරන පවුලේ දරුවන්ට ඉන්ද්රජාලය ගැන කතා, ජන කතා සහ සිසිර රජු ගැන කතා, එනම් කතෝලික පල්ලියේ අනුමැතිය නොලැබෙන මායා බලය ගැන කියවෙන පැරණි කතා, කියයි.
නමුත් කුඩා, නොහික්මුණු වාස්යාට මේවා කතාවලට වඩා වැදගත්කමක් ඇති දේය. ඇගේ නිවෙස ආරක්ෂා කරන නිවෙසේ ගැවසෙන අමනුෂ්ය ආත්මයන් පෙනෙන්නේද, වනාන්තරයේ තම බලය වැඩි කරගනිමින් සිටිනා, නපුරු මායා බලවේගයන් ගැන දැනෙන්නේද ඇයට පමණි.

