Skip to product information
1 of 2

විවාහ පොරොන්දුව | Viwaha Poronduwa

Regular price Rs 1,400.00
Regular price Sale price Rs 1,400.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"මම ඔබව තෝර ගන්නෙමි.
ආයෙත් ආයේ ආයෙත්
මුල ඉඳන් අග දක්වා
හැමදාම, හැම වසරක ම, හැම ඍතුවක ම මම ඔබ තෝරා ගන්නෙමි.
ජිවිතය සමග අරගල කිරීමට සහ සාර්ථක වීමට
තරහ වෙමින් යාළුවෙමින්
ජීවිත කාලය පුරාම ආදරයෙන් බැඳී සිටින්න මම ඔබ තෝරා ගන්නෙමි.
අපි දෙදෙනාට දිගු ගමනක් යන්න තිබෙන බව එම ගමනේ අභියෝග පැමිණෙන බව අත්හදා බැලීම් සිදු කර කර ඒ ගමන ඉදිරියට යා යුතු බව දැන දැන මම ඔබ තෝරා ගන්නෙමි.
අවසන් හුස්ම දක්වා මා අසලින් රැඳී සිටින්න මම ඔබ තෝරා ගන්නෙමි."

View full details
Ratings
Full view