Skip to product information
1 of 2

විලම්බීත | Vilambitha

Regular price Rs 800.00
Regular price Sale price Rs 800.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

තිලක උපදින්නේ කන්ද උඩරට ආශ්රීත සුන්දර මිටියාවතකය. ඔහුගේ ළමාවිය, තරුණවිය හා මැදිවිය පසුබිම් කරගෙන ටී. බී. ඉලංගරත්න සූරීහු නවකතා ත්රිත්වයක් රචනා කළහ. එහි පළමුවැන්න වූ විලම්භීත තුළින් තිලකගේ ළමාවිය නිරූපණය වන අතර පසුගිය දශක පහ පුරාම ළමෝ පමණක් නොව වැඩිහිටියෝ ද මෙම කෘතිය ආශාවෙන් කියවූහ. මහනුවර හතරලියද්ද ගමේ උපන් ටී. බී. ඉලංගරත්නයන් රජයේ ලිපිකරුවෙකු ලෙස ජීවිතය ඇරඹුවේ ය. විවේක ලත් විටදී පුවත්පත් සඟරා යනාදියට ලිපි, කෙටිකතා, නවකතා ලිවීමටත් පුරුදු වූ ඔහු, දේශපාලනයට පිවිසීමෙන් ඉක්බිතිව ලිවීම අත් නො හළේය. ඔහුගේ ලේඛන දිවියේ දී නාට්ය, නවකතා, කෙටිකතා, ළමා කතා රැසක් පාඨක ලෝකයට තිළිණවිණි.

 

View full details
Ratings
Full view