උතුම් පෙම් යැදුමක් | Uthum Pem Yadumak
Couldn't load pickup availability
ආඩම්බර හිතුවක්කාරයෝ..
මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න නරකයි.. මම වගේ..................
මම ඔයාට ඇබ්බැහි වුණා වගේ..
අපිට අපි නැති වෙන තරම්. අපි අපිට ඇබ්බැයි වෙලා..
ආදරෙයි ඇබ්බැහි වීමයි අතරේ ලොකු ලොකු වෙනසක් නිබුණා..
ඔයා දන්නවාද..................... මට ඔයා.. ඔයා මට උමතූ වැටෙන වී අපි අපිට ආදරේ කලා.. ඇබ්බැහි වුණා..
මෙක මහා උමතුවක්...........
ඉතිං මේ උමතු පැතැමේ යැදුමක් යදින්නම්.. මේ සංසාරේ ඉවරවෙනකම්
ඔය හුස්ම වැටෙන මායිමේ මට ඉන්න දෙන්න මේක උමතු යැදුමක් වෙන්න පුළුවන්
එත් මම ඔයාගෙන් පතන අවසන් යැදුම වේ. එය උමතු පෙම් යැදුමක් වුවත්............
යාරා සිලුණිගේ දිනපොතෙන්.........

