Skip to product information
1 of 2

තිරයක සිරවුණු සීතල කඳුළු | Thirayaka Siraunu Seethala Kandulu

Regular price Rs 2,299.00
Regular price Sale price Rs 2,299.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

අම්මා කෙනෙකුගේ පණ බේරාගන්න... දේවාලයක් වැනි පූජනීය වූ සිරුරක්, ඩිජිටල් තිරයක් මත අලෙවි කිරීම පාපයක් ද?
එදා දෙවියන් උදෙසා නැටූ නුවර අහිංසක කෙල්ල, අද ලොස් ඇන්ජලීස්හි රීන්ග් ලයිට් එළිය යට 'මායා ජේ.කොඩ්' ලෙස නිරුවත් වෙන්නේ කාමය පිනවන්නට නොවේ; මරණාසන්න අම්මාගේ බෙහෙත් වේලට ඩොලර් සපයන්නට යි.
සමාජය ඇයට "වෙසඟනක්" යැයි ගල් ගසද්දී, පරිගණක තිරයේ අඳුරු පණිවිඩයක් නාද වෙයි:
¨ඔයාගේ අම්මා දන්නවා ද ඔයා මොකක් ද කරන්නේ කියලා?
සදාචාරයේ හෙළුව, තාක්ෂණික ලෝකයේ මාරාන්තික දඩයම සහ මාතෘ සෙනෙහස උදෙසා කෙරුණු අනිවේදනාකාරී කැපකිරීම අතර හිරවුණු 'මායා'ගේ හදවත් පලන අතිශය සංවේදී මනෝ - සිනමාත්මක අත්දැකීම...

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view