Skip to product information
1 of 2

The Broken Wife

Regular price Rs 1,550.00
Regular price Sale price Rs 1,550.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

නමන් තුළ තියෙන ශත්තිය ගැන කවදාවත් අවබෝධයක් නැති ගෑනු දුක් විඳිනවා.
තමන්ගෙ වටිනාකම නොදැන මේ පස් යට කොච්චර වැළලිලා යනවද?                                                                           කසාදය ගෑනුන්ට ආභරණයක්. හැබැයි ගෑනු දරාගන්නවා.                                                     මහ පොළොව සමානයි. කිය කිය ලියන හෑලි වලින්ම ගැනු වේදනාවන්ට අනුගත වෙලා, ගඳ ගහන, ඇදුම් කන තුවාල යටපත් කර ගන්නවා. එහෙම ගැනුන්ට සමාජය " අම්මා බුදු වේවා කියල කියනවා. ඒත් ඒ වගේ ගෑනු කවම කවදාවත් හදවතින් සිංහසුණු එක තත්ත්පරයක්වත් නැතුව ඇති. එහෙම ගැනු මුළු ජීවිත කාලයම කැප කරන්න ඇත්තෙ                                                                                                                                              පිරිමියෙක්ගෙන් ලැබෙන තත්ත්පරයක ආදරයක් වෙනුවෙන් වෙන්නත් පුළුවන්.

View full details
Ratings
Full view