Skip to product information
1 of 2

සුරඟන සපත්තු මහන්නා සහ තවත් කතා | Suragana Sapaththu Mahanna Saha Thawath Katha

Regular price Rs 450.00
Regular price Sale price Rs 450.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

මජෝරී පුංචි ගැහැනු දරුවෙක්. එයා දවසක් තමන්ගේ බෝනික්කිය ට්රෑම් කරත්තයේ තබාගෙන කරත්තය තල්ලු කරගෙන ගියා. නොදැනුවත්වම එයා ඇතුළු වී තිබුණේ වනාන්තරයකට,
හදිසියේම එයාගේ සපත්තුවක් කැඩුණා. ගෙදරට යන්න සැතපුමක විතර දුරක් තිබුණා. සපත්තු නැතිව ඒ දුර ඇවිදගෙන යන්නේ කොහොමද?
ඇගේ උපකාරයට ආ පුංචිම පුංචි මිනිසා කවුද?

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view