සුන්දර නතාෂා | Sundara Nathasha
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
පෙස්කොව් සහ ගෝර්කි දෙදෙනාම අසමාන යුග පුරුෂයෝ දෙදෙනෙක් වෙති. මේ දෙදෙනා ඔවුනොවුන් වශයෙන් බොහෝ සමානකම් දරති. එහෙත් ඔවුන් අතර අසමානකම් ද පවතී. මේ දෙදෙනා තම තමන් අතර වෙනස්කම් හා සමානකම් මැනවින් අවබෝධ කරගත්තෝ ද වෙති. සෑම විටම එකට ජීවත් වූ මේ දෙදෙනා නිරතුරු වාද විවාද කරගත්හ. එහෙත් භේද නොවුහ. ඇලෙක්සි පෙස්කොව් 1936 දී මිය ගියේය. එහෙත් ඔහුගේ සගයා දැනුත් අජරාමරව ජීවත් වෙයි. පෙස්කොව් ද සිහිපත් කරවමින් අදත් මක්සිම් ගෝර්කි අපරාජිතව ජිවත් වෙයි.
යේජිනි සිමියාටින් නමැති රුසියානු විචාරකයාගේ කියමනක්

