Skip to product information
1 of 2

සුද්දිලාගේ කතාව | Suddilage Kathawa

Regular price Rs 1,350.00
Regular price Sale price Rs 1,350.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

රොමියෙල් අයියාර්සි කාරයෙකි. සුද්දී සිදාදියෙන් ගමට ආ ගැහැනියෙකි. සිරිමෙවන් මුදලාලි පහතරටින් පැමිණ වෙළඳ ව්යාපාරයක් අරඹයි. නිදන් රකිනා බහිරවයෙකු මෙන් ආරච්චිල තම පරවේණි ආරක්ෂා කරගෙන සිටී.
පාර්ලිමේන්තුවේ සිට අඳ ගොවි පනත සැඩ සුළගක් මෙන් ගම දිහාට හමා ආ විට මේ දෙතුන් දෙනා මාරාන්තික කායික මානසික අරගලයකට පැටලෙති. ඔවුන්ට මඳ සහනයක් ලැබෙන්නේ උතුරා යන කාම තෘෂ්ණාවෙන් තෙත්වුණු සුද්දිගේ පහසින් පමණි.
මෙය ආර්ථික සමාජ විවරණයකි. මානසික විග්රහයකි. රහස් පරීක්ෂක කතාවකි. නිරෝගී දැවැන්තපුරුෂයින්ගේ හා ගැහැනුන්ගේ කාම අරගලය පිළිබඳ ලිංගික විද්යාත්මක රචනාවකි.

View full details
Ratings
Full view