Skip to product information
1 of 2

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය | Sri Lanka Pasku Irida Praharaya

Regular price Rs 1,300.00
Regular price Sale price Rs 1,300.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

ලොව පුරා ඇතැම් ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්රියාකාරකම් ජාතික හා ජාත්යන්තර වශයෙන් ආරක්ෂාවට තර්ජනයක් වෙමින් පවතී. මෙම අන්තවාදී කණ්ඩායම් ආගමික හා සමාජ වෛරය පතුරවන ප්රකාශ කරමින් හා දේශන පවත්වමින් ඒ තුළින් ත්රස්තවාදී ක්රියාකාරකම් සඳහා සිය සාමාජිකයන් පොළඹවමින් සමාජ හා දේශපාලන අස්ථාවරභාවයක් ජනිත කරවීමට ක්රියා කරයි. ඔවුනගේ මෙම රැඩිකල් මතවාදයන් හා සමාජ විරෝධී ක්රියාකාරකම් ඇතැම් ආගමික සංස්ථාවලට ද සමහර අධ්යාපන ආයතන තුළට ද ඩිජිටල් ක්රියාකාරකම් තුළට ද පිවිස ඇත. 2019 අප්රේල් 21වැනි දින ශ්රී ලංකාවේ සිදුවූ පාස්කු ප්රහාරයේ පසුබිම මෙම කෘතිය තුළින් ගැඹුරු සාකච්ඡාවකට බඳුන් කරයි. අයි.එස්. ත්රස්තවාදයේ ආරම්භය නැඟීම හා පැතිරයාම ද එහි බලපෑම තුළින් ලෝකයේ සහ අප රටෙහි ද ඇතැම් කණ්ඩායම් ක්රියාකාරකම් ඇතිවීම ද එම කණ්ඩායම් එල්ල කරන මිනීමරු ප්රහාරවලට අනාගතයේ දී අප මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ද ගැඹුරු කතිකාවකට මහාචාර්ය රොහාන් ගුණරත්න මෙම කෘතිය තුළින් වැදගත් ආරම්භයක් ලබා දී ඇත.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view