Something Is Better Than Nothing
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
නොසිතූ මොහොතක ඉපදුණා සේ ම,නොසිතූ නිමේෂයක අප හැම මේ ලොවින් සමු ගනු ඇත.එබැවින්,දුක මෙන් ම සතුට ද, ජය මෙන් ම පරාජය ද,ආදරය හා විරහව ද,සැනසීම සහ සෝ සුසුම් ද,ඉපිද මැරෙන කාලය පුරාවට අපට මුණගැසෙනු ඇත.එහෙත්, කිසි දාක කිසිවක් ම නැති වන්නේ නැත.හැම දාක ම කුමක් හෝ පවතී.
පවතින දෙය, කුමක් හෝ ලබා දෙයි.එය හදවතට ගෙන එන්නේ බරක් වුව ද, සැහැල්ලුවක් වුව ද,දිනක ඒ බර සහ සැහැල්ලුව ද එක් වන්නේ අතීතයට ය.අනාගතය තවමත් පැමිණ නැත.වඩාත් වැදගත් වන්නේ වර්තමානය හෙවත් මේ මොහොත යි.
මේ මොහොතේ ඔබ සතුව මොකක් ම හෝ ඇත.මුකුත් ම නැති වනවාට වඩා කුමක් හෝ තිබීම මඅපට ජීවත් වන්නට හේතුවක් නොවන්නේ ද?…

