Skip to product information
1 of 2

සොදුරු ආත්මය | Soduru Athmaya

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මං නැගිටිලා බැලුවේ ශාකි මේ රණ්ඩු වෙන්නේ කාත් එක්කද කියලා.
දෙයියනේ...!!! ඒ රන්වීර්..
ඒත් එයා... ඒත් එයා ඇයි ශාකි එක්ක රණ්ඩු වෙන්නේ..?? ඒකට කිසිම සම්බන්ධයක් මට හිතා ගන්න බැරි වුණා. ඒත් එන්න එන්නම එතන තත්ත්වය සංකීර්ණ වෙනවා වගෙයි පෙනුණේ. කීප දෙනෙක් එතන නැවතිලා ඒ දිහා බලන් ඉන්නවා. තවත් මට බලන් ඉන්න බැරි වුණා. රන්වීර් හරියට ශාකිට තර්ජනය කරනවා වගේ. මට ඉරියව් වලින් පෙනුණේ එහෙමයි.
මේ වෙනකම් මට දැනුණ හැගුණ දේවල්වලින් රන්වීර් කියන්නේ මැරයෙක්.. චන්ඩියෙක්.. ඒත් ශාකි මගේ යාළුවා. රන්වීර් ශාකිට කරදර කරන්න හදනවා නම් මට බලන් ඉන්න බැනේ.

View full details
Ratings
Full view