Skip to product information
1 of 2

සිතුවමක රැඳී රහසක් | Sithuwamaka Randi Rahas

Regular price Rs 1,850.00
Regular price Sale price Rs 1,850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඔහොම ඉන්න ටෙඩී. මේ මොකක්ද?”

 " ඔයා මොකක්ද කියලා අහන්නෙ

 මොකක් ගැනද? ''

 "කවුද මේ මනුස්සයා? වළ ඇතුළෙ

 ඉන්න කෙනා?"

 " එතකොට කවුද මේ අනික් කෙනා?"

 ''මං දන්නෙ නෑ.''

 "ඒයා අන්‍යාව වළදානවද?"

 "කැලයක් ඇතුළේ."

''ඇයි?''

 "මොකද, එයා අන්‍යා ආයාගේ චූටි දුවව හොරකම් කරපු නිසා."

 " ටී - බෙයාර්. මං කියන දේ අහන්න. වළදාපු එක ගැන තව මොනවද

 ඔයාට කිව්වේ? ''

 "ඒ මනුස්සයා වළක් කැපුවා. එතකොට කොටවත් එයාව හොයාගන්න

 බෑනේ. ඒත් මං හිතන්නෙ එයා එළියට ඇවිත්."

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view