ශ්වේත තුඩුව | Shwetha Thuduwa
Regular price
Rs 1,250.00
Regular price
Sale price
Rs 1,250.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
සිය පළමු මෙහෙයුම නිමාකිරීමෙන් ඉක්බිති පෙරළා පාසලට ගොස් ජීවිතය සාමාන්යකරණය කරගැනීමට වෙහෙසෙන ඇලෙක්ස් රයිඩර්ට නැවතත් MI6 රහස්ය ඔත්තු සේවයෙන් කැඳවීමක් ලැබේ.
මෙවර ඔහුට බාර වන්නේ ෆුඅන් බ්ලොන් ඇකඩමිය තුළට පිවිස. ඒ හා ඈදුණු අඛිරහස් මරණ කිහිපයක් පිළිබඳ විමර්ශනය කිරීමටය.
තරුණයන් දෙදෙනාගේ පියවරුන් මරා දැමුවේ කවුද?
ඒ කවර හේතුවක් නිසාද?
ඇලෙක්ස් රයිඩර් වහා මෙම ගැටලුවලට පිළිතුරු සොයා ගත යුතුය. එමෙන්ම තමා විසින් අනාවරණය කරගන්නා ලද රහසද ලෝකයට නිරාවරණය කළ යුතුය.
කෙසේ වෙතත්, මරණය ලුහුබැඳ එමින් තිබෙන මොහොතක තමන් කැබැලි බවට පත්වී යාමේ අවදානම නොතකා සතුරන්ට එරෙහිව ඔහු ගෙන යන සටන උද්වේග කරය. ත්රසජනකය. ලොමුදැහැගන්වනසුලුය.

