Skip to product information
1 of 2

ශර්ලොක් හෝම්ස් ( පසුබිම් කතාව) | Sherlock Holmes ( Pasubim Kathawa)

Regular price Rs 600.00
Regular price Sale price Rs 600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඔබ ෂර්ලොක් හෝම්ස් කතා රසිකයෙක් නම් එම කතා නිර්මාණයේදී ඩොයිල් මුහුණ දුන් විවිධ අත්දැකීම් දැනගෙන සිටීමෙන් ඔබට ඒවා වඩාත් හොඳින් තේරුම් ගැනීමට හා රස විඳීමට හැකිවෙනවා ඇත. ඒ සඳහා අවශ්ය සියලුම මගපෙන්වීම් හා තවත් බොහෝ දේවල් මෙම විනෝදාත්මක, සිත් කාවදින, තොරතුරු පිරුන මෙම විශේෂ කෘතියෙන් සොයා ගතහැකිය.
මෙය LIFE සඟරාව මගින් ප්රකාශයට පත්කළ Sherlock Holmes: The Story Behind The World's Greatest Detective නමින් J.I බේකර් විසින් සංස්කරණය කරන කරන ලද කෘතිය පාදක කර ගත් පරිවර්තනයකි. සර් ආතර් කොනන් ඩොයිල් නමැති ශ්රේෂ්ඨ බ්රිතාන්ය ලේඛකයාගේ චරිතාපදානය මෙන්ම ඔහුගේ විශිෂ්ටනම රහස් පරීක්ෂකයා වූ ෂර්ලොක් හෝම්ස්ගේ ජීවිතය සහ වෘත්තිය පිළිබඳව වර්ණවත් බැල්මක් මෙමගින් ඉදිරිපත් කෙරෙයි.
ෂර්ලොක් හෝම්ස් හා සම්බන්ධ පළමු කෘතියේ සිට ඔහු විසඳූ රහස් පරීක්ෂක කතා රාශියක් පිළිබඳ තොරතුරු මෙන්ම මුල් කෘතිවල පිටකවර ඡායාරූප ද මෙම පොතට ඇතුළත්ය. එමෙන්ම සර් ආතර් කොනන් ඩොයිල්ගේ පුද්ගලික ජීවිතය හා හෝම්ස් චරිතය හා සම්බන්ධ ඓතිහාසික ඡායාරූප රාශියක් ද මෙයට එක් කර ඇත

View full details
Ratings
Full view