Skip to product information
1 of 2

Shades of Bond

Regular price Rs 1,800.00
Regular price Sale price Rs 1,800.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මගේ අයියා මාව හැදුවේ දරුවෙක් වගේ. මං නිසා එයා එයාගෙ ඉගෙනීම අතෑරියා.
අයියා නැත්නම් මම අද මෙච්චර දුරක් එන්නෙ නෑ. ඔය ඉන්නෙ මගෙ අයියගෙ කොල්ලා. ඌ මගෙත් කොල්ලා. මට අයියා වෙනුවෙන් ඌට තාත්තෙක් වෙන්න බැරි කමක් නෑ "
අනුරාධ වලිමුනිගේ
"ඒත් ඔයා මාව දාලා ගියා. මම මේ කාමරේ ඇතුළේ තනි වුණා. මේ කාමරේ ඇතුළේ බෙල්ලෙ වැල දාගෙන මැරිලා යන්න මං හිත හදාගත්තා.
ඔයා මාව දොලා ගියා අනූ. මට මතක එච්චරයි."
නුරාවී සරණ බන්දු

View full details
Ratings
Full view