සත්දෙනෙක් නම් රහසක් | Sathdenek Nam Rahasak
Couldn't load pickup availability
Victoria Holt
Seven for a Secret
සන්දෙනෙක්
''රහස්! මම සෑම තැනකම රහස් සොයමින් සිටියෙමි."
ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ්රෙඩරිකා හාපර්ස් ග්රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී ඕ, සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග්රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට් ඕබින්, ටැමරික්ගේ ගුප්ත අයියා ක්රිස්පින් සහ ක්රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු සහෝදරීය ෆ්ලෝරා වැනි හාපර්ස් ග්‍රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය.
එසේ වුවද, ෆ්රෙඩරිකා දැරීයකගේ සිට කාන්තාවක් බවට උස් මහත් වෙන අතර ඇගේ ශාන්ත වටපිටාව විමෝහනය, ගර්හාව, සිය දිවි නසා ගැනීම සහ මිනීමැරුමක් හමුවේ විනාශ විය. ක්රිස්පින් කෙරෙහි හදෙහි ජනිත වෙන දැඩි ආශාව ඉදිරිපිට දුබල වෙයි.
ඇය දන්නා සියල්ලන්ටම බලපාමින් මෙහි සිදුවූයේ කවර අචින්ත්ය ඛේදවාචකයක්ද? ප්‍රේමයට සහ සත්‍යට ජය ගත හැකි වනු ඇත්ද? මුනිවතෙහි කුමන්ත්රණය බිඳ දැමීට අවස්ථාවක් ලැබෙයිද?

