සසදර | Sasadara
Couldn't load pickup availability
¨ඔයාව අයිනි කර ගන්න හදන ගැනු දාහක් එක්ක වුනත් මට රණ්ඩු කර ගන්න පුලු වන්. හැබැයි ඔයා තෝරගත්තු කෙනත් එක්ක නෙවෙයි. වී කෙනා ගාවදි මං ජීවිතේ පරාද වෙන්න පුළුවන් දරුණුම විදිහට පරාද වෙනවා..!
බලාපොරොත්තු කිසිත් නැති හිස් ගැහැනියක් කෙබඳු වේද.... මේ දැන් ඇයගේ පෙනුම එබඳුය. ආදරය කළ පිරීමියාගෙ එක ආගන්තුක බැල්මක් ගැහැනුනේ කොහොම දරාගන්නද? දැනුණු මිනිහට දන් දීමත් හරියට පපුව ගලවලා හුස්ම ගැනීමක් වැනිය. ජීවිතය හිලව් කර හෝ ආදරය රකින්නට ගැහැනුන් දෙවරක් නොසිතන්නේ එනියාවෙන්ය. ඉතින් ඇය ආපසු හැරුණේ ඔහු සමගින් තම හිතන් අතහැර දමාය.
එනමුත් අවසන් නැත. ඇය සිර වී ගියේ උණුහුම් පිරිමි ළයක තුරුළටය. බොහෝ දුර ඈත අතීතයේ අවසන් වරට වීදි එම උණුසුම, සුවඳ ඇය යළි විදිමින් උන්නාය.
වීදත්.. අදත්. මං පපුවට ලං කර ගන්නෙ එකම එක ගෑනියෙක්ව විතරයි.!"

