Skip to product information
1 of 2

සැඟවුණු ජිවිත | Sangawunu Jiwitha

Regular price Rs 2,000.00
Regular price Sale price Rs 2,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

'මගේ බිරිඳ, සිසිලියා ෆිස්පැට්රික් වෙත,

 මගේ මරණය සිදු වුවහොත් පමණක් විවර කර බැලීමට.’

 ඒ රහසිගත ලිපිය හමු වීමට පෙර,

සිසිලියා ෆිස්පැට්රික් සාර්ථකත්වයේ හිණිපෙත්තටම ළගා වූ කාන්තාවක් වූවාය. ව්යාපාරික වශයෙන් සාර්ථක වූවා සේම, ඈ බිරිඳක හා මවක ලෙසද සිය කුඩා පවුලට නැතිවම බැරි තැනැත්තියක විය.

ඒ රහසිගත ලිපිය හමුවීමෙන් පසු, සියල්ල වෙනස් විය.

ඇගේ ජිවිතය පමණක් නොව, රේවල් හා ටෙස් හට පවා එතැන් සිට මුහුණදීමට සිදු වූ වේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය. ඈ ආදරය කළ සියලු දෙනාගේ ජීවිත කම්පිත කරවමින්, මේ සියලු රහස් හෙළි කිරීමට ඇයට හැකිය. නැතහොත්, අභියෝගයට හුදෙකලාවම මුහුණ පාමින්, ඈ නිහඬව සිටිය යුතුය.

ඇගේ තේරීම කුමක් විය හැකිද?

View full details
Ratings
Full view