සඳරාක්ෂ | Sandaraksha
Regular price
Rs 1,250.00
Regular price
Sale price
Rs 1,250.00
Unit price
per
Shipping calculated at checkout.
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
☆☆☆☆☆
Couldn't load pickup availability
"මිනිස්සුන්ගේ ජීවිතවල හැමදාම එකම විදියෙ දේවල් වෙන්න ඕනේ කියලා නියමයක් නැ සඳ. ඒ අතර මේ වගේ අමුතු දේවලුත් වෙන්න පුළුවන්.
හැමදාම එකම දේ එකම විදියට හැමෝටම වෙනට නම් මේ ලොකේ මෙච්චර වෛවර්ණ වෙන්නෙ කොහොමද? හැම මනුස්සයෙක් ළඟම විශ්වාස කරන්න අමාරු මොකක්ම හරී අමුතු සිදුවීමක් තියෙන්න පුළුවන් කාටවත්ම නොකියන.

