සඳ සඳෙන් සගවමි | Sanda Saden Sangawami
Regular price
Rs 1,300.00
Regular price
Sale price
Rs 1,300.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
අහසට අඬන්න පුළුවන් ඔයා අහල තියෙනවද... මල් වලට කතා කරන්න පුළුවන් ඔයා දැකල තියෙනවද... වලාකුළු හිනාවෙන කොට කම්මුල් පිම්බෙනවා ඔයාට දැනිල තියෙනවද... තාත්තා අහසෙ කුණාටුවක් වෙලා අම්මා මන්දාකිණියක් වුණ වෙලාවක අපි වගේ ළපටි තාරකාවල සුසුම් සද්ද ඔයාට ඇහිල තියෙනවද... ඉරට හඳට කියාගන්න බැරි සියක් දුක් සියපත්වල ලියපු ගෑනු පිරිමි මේ මහ පොළොවෙ මිහිදන් වුණා ඔයා දැනගෙන හිටියෙ නෑ නේද...
ඔබ කිසි දිනෙක නෑසූ ඒ ආලිස්සම් කතාව කියන්න ඔහු ඇගේ සුසුම් සුවඳක් වෙලා ඇය මිහිදන් වෙනකම්ම දරාගෙන හිටියා.
සෘතු අතින් අත අත් හැරෙමින් කොළ හලන සරත් සමයෙදිත් මල් පිපෙන වස්සානයෙදිත් ඒ කතාව රහස් අහසක් වාගෙ පාටක් නැති පපුවක ඔහු !! හංඟගෙන හිටියා...
මේ එහෙම කතාවක්..

