සංචෝ සහ කහ සරුංගලය | Sancho Saha Kaha Sarungalaya
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
හැබැටම මේ වැඩේ තේරුම මොකක්ද සංචෝ රොද්රිගෙස්? නුඹ නොදන්නා පිටරටකට ඇවිල්ලා, නොදන්නා පාසලකට ගිහිල්ල, ඒ මදිවට මුල් දවසෙම ගෙදර ආවේ... නහයත් කඩාගෙන!" පියා සහ මව ආලින්දයේ සිටගෙන නොසතුටින් සංචෝ දෙස බලාඅ සිටියෝය. "නුඹව අමනාප කළා ද?" යි අම්මා ප්රශ්න කාලය. "හැමදාමත් නවකයන්ව අමනාපයට පත් කරනවා නොවැ." "ඔට්ටුයි, නුඹ තමයි මුල පිරුවේ ගහන්න, නැද්ද?" යි පියා දැඩි ව ප්රශ්න කළේය.
"මම ඉදිරිපත් වුණේ රීතා වෙනුවෙන්..."

