Skip to product information
1 of 2

සද යහන | Sada Yahana

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"ඒත් එක දවසක්. එක දවසක් අහම්බෙන් මගෙ ජීවිතේ වෙනස් වූණා. එක කෙල්ලෙක් මගේ ඇගේ හැප්පූණා. මගෙ ෂර්ට් එක සවුත්තු කළා. මං එයාව බලෙන් කිස් කළ නිසා මගෙ කම්මූලට ගැහැවා. ඒ කෙල්ලගෙ ලස්සනට මං පිස්සූ වැටුණා. මගෙ එක බැල්මකට වශී වෙන කෙල්ලො ඉද්දි ඒ කෙල්ල මං කොච්චර පස්සෙන් ආවත් මාව තඹේකට ගණං ගත්තෙ නෑ. අන්තිමේ දි අතීතෙ හිටපු මහිව ගෙන්න ඒ කෙල්ලට පුළුවන් වූණා. ඒත් ඒ කෙල්ල මට බයේ වෙන කසාදෙකුත්

කළුගෙන. හහ්”

හිමන්ස ඔළුව ඔසවලා හිනා වුණේ

වියරුවෙනි. බහු කෑ ගහනවා ගලන ගං දියට

ඇහෙන්න.

View full details
Ratings
Full view