Skip to product information
1 of 2

Renegades

Regular price Rs 2,350.00
Regular price Sale price Rs 2,350.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

සුපිරි වීරයෝ ඉන්න තාක්කල් එයාලා මත ඕනෑවට වඩා යැපෙන මිනිස්සු ඉඳියි. මං හිතන්නේ මනුෂ්ය සංහතියට වඩා හොඳ වෙන්නේ... අරුම බල ඇත්තෝ කොහොමටවත් නැති වුණොත් තමයි.*
නෝවා ඇනාකිවරීයකි.
ඇගේ පවුල ආරක්ෂා කිරීමට දිවුරූ වීරයන් ඇගේ බලාපොරොත්තු සුන් කළ පසු ඔවුන්ගෙන් පළිගැනීමේ මෙහෙයුමක නිරත මානවිකාවක්.
ඒඩ්රියන් රෙනගේඩ්වරයකි.
යුක්තිය සහ නෝවා ගැන විශ්වාස කරන සුවිශේෂ හැකියාවන් සහිත මානවකයෙක්.
හරී නම්, ඔවුන් එකිනෙකාට වෛර කරන අය විය යුතුය. එහෙත් නෝවා තමන් තෝරා ගත යුත්තේ ඒඩ්රියන් සහ රෙන ගෙලාද, නැත්නම් ඔවුන් දෙදෙනාවම විනාශ කර දැමිය හැකි දුෂ්ටයකුව දැයි සිතා ගත නොහැකිව පසු වන්නීය.
Heartless සහ The Lunar Chronicles රචනා කළ, නිව් යෝක් ටයිම්ස් වඩාත්ම අලෙවි වෙන පොත් ලැයිස්තුවේ ස්ථානයක් අත්පත් කර ගත් කතුවරිය මරීසා මාර්යර් වික්රමයන්, ලාලසාව, උවදුරු සහ පාවාදීම් සහිත, ඉහළ අවදානමකින් පිරී ලෝකයක් මෙසේ නිර්මාණය කරයි.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view