Skip to product information
1 of 2

රෙඩ් වොරන්ට් | Red Warrant

Regular price Rs 1,300.00
Regular price Sale price Rs 1,300.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

එකිනෙකට වෙනස් ඝාතන ද්විත්වයක්... සියදිවි නසාගැනීමක් ලෙස යට ගිය තවත් ඝාතනයක්.. මේ සියල්ල සම්බන්ධ වෙන තනි හෝඩුවාවක්... ඝාතනයන් ගැන වෙන වෙනම විමර්ශනය කරන කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක්...

ඇයට මේ ඝාතන ත්රිත්වය අතර ඇති සම්බන්ධතාවය සොයාගැනීමට හැකි වේද..? ඇයට විමර්ශන අතරතුරු ලැබෙන තනි හෝඩුටාව කුමක් විය හැකිද...?

මේ ඝාතන සියල්ල පිටුපස සැගවුණ රහස කුමක්ද..?

View full details
Ratings
Full view