Skip to product information
1 of 2

රෞද්‍ර | Raudra

Regular price Rs 2,500.00
Regular price Sale price Rs 2,500.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

මගේ අම්මා පිටත් වෙන්නේ අපි හිතන තරම් සාමාන්ය ලෝනෙක නෙමෙයි අනන්යා, එයා තරම් ගුරුකම්, මන්තර, ජ්යෝතිෂ්ය වගේ අන්ධ විශ්වාස පස්සේ යන වෙන කෙනෙක් මං මෙතුවක් කාලෙකට දැකලා නෑ. රෞද්රවංශ පරම්පරාවෙ අයට සිද්ධ වෙන මොකක්හරී සාපයක් නියෙනවා කියලා එයා මුළු හදවතින්ම විශ්වාස කරනවා.
අනන්යාගේ දෑස් විසල් වූයේ පුදුමයෙනි. 21 වන සියවසේ මුම්බායි නගරයේ ප්රකෝටිපති ව්යාපාරිකයෙකුගේ මුවින් මෙවැනි කතාවක් අසන්නට ලැබෙතැයි ඈ කිසිසේත්ම සිතා සිටියේ නැත.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view