රණවිරු කුමරිය | Ranawiru Kumariya
Regular price
Rs 500.00
Regular price
Sale price
Rs 500.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
RU EMERSON
XENA : WARRIOR PRINCESS
THE EMPTY THRONE ෂීනා පොත් පෙළ - 01
රණවිරු කුමරිය
" හී...හී...හී...යාහ්" ඉහළ ස්වරයෙන් කෑගැසීමක් ඇසිණි. තැබෑරුමේ දොරකඩ සිට ඉහළ අවකාශයට පීනූ ෂීනා නැවත දෙපා තැබුවේ වැටී සිටි දාමරිකයන් අසලය. අසුරු සැණින් ගේබ්රියල් ද තමාටත් වඩා උස මුගුර ඔසොවාගෙන එතැනට දිව ආවාය. අසාධාරණය අවනීතිය රජවී මිනිස්කම් යටපත් වූයේ කොතැනක ද රණවිරු කුමරිය එතැන සිටියාය. ඇගේ අසිපත එසවුණේ, චක්රායුධය කැරකුණේ යුක්තිය හා සාධාරණය වෙනුවෙනි.

