රජ කුමරියකගේ දින පොත 4-කුමරිය පෙම්වතෙක් පතා | Raja Kumariyakage Dinapotha 4
Couldn't load pickup availability
මියා කුමරියගේ රාජකීය අධිෂ්ඨාන :
මම මගේ අතේ නියපොතු කෑම නවතා දමමි.මා වෙනුවෙන් ජයඝෝෂා නගන්නවුන් ඇතුළු හැමදෙනාටම කාරුණික වෙමි.අවදිව සිටින හැම මොහොතකම මයිකල් මොස්කොව්ට්ස් ගැන සිහින මවමින් පසුවෙමි.ජෙනොවියා බලා ගිය පළමු රාජකීය චාරිකාවෙන් පසු මියා පෙරළා පැමිණ සිටියාය.ඇය දැන් ඇයගේ පැවැත්මට සැබවින්ම වැදගත්වන ආදරබර ජීවිතයට සුදානම්ය.
අවසානයේ මියා හා මයිකල් බැඳිම හුදු සාමාන්ය කාරණයක් බවට පත්වුයේ ග්රෑන්ඩ්මියර් වෙනත් සැලසුමකට සුදානම්ව සිටි බැවිනි.මෙම ප්රමුදිත ආදරවන්තයන් හා පුරා කියා ප්රේමණිය හමුවනට දින යොදා ගන්නටත් පෙර මඟහැරිය නොහැකි රාජකීය විවහ ගිවිස ගැනීමේ උළෙලක් සංවිධානය කෙරිණ.එය මයිකල් බලාපොරොත්තු නොවූ විරූ අයුරින් සිදුවූවක් ද? නැතිනම් අමෙලියා විශ්නොනට් ශ්රීමාල්ඩ් තර්මොපොලිස් රෙනාල්ඩෝ කුමරිය, ග්රෑන්ඩ්මියර්ගේ හිතේ තිබු කිසිවකුට හො සරණ පාවා දීමට අරඇදීමක් ද? The Princess Diaries නම් හාස්යමය කතාමාලාවේ සිව්වැනි කෘතිය ලක්ෂ සංඛාත යොවුන් හදවත් දිනාගත් The Princess Diaries කතාංග කීපයක් සිනමාවටද නැගී ඇත.

