පුංචි පහේ අම්මලාට | Punchi Pahe Ammalaata
Regular price
Rs 650.00
Regular price
Sale price
Rs 650.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
1979 එක සීතල උදෑසනක,
" ලොක්කේ..." අප්පච්චීගේ බර, මෘදු හඬින් මම අවදි වීමි. අම්මා පිසූ කිරිබතේ සුවඳින් ගේ පිරී තිබිණි. අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට අලුත් කළු සපත්තු එක්ව තිබුණි.
වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චිත් එක්ක කුඹුරු යාය මැදින් විභාග මාධ්‍යස්ථානයට ගියෙමි.
" හොඳට ලියන්ට ඈ...... ඔයාට පුළුවන්...." අප්පච්චී මගේ හිස අතගෑවේ. මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි. විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති තරම් ලොකු නැවුම් සුවඳැති ප්‍රශ්න පත්තරයක් ලැබිණි. ලිව්වෙමි. විභාගය අවසන් වී ආවත්
කිසිවෙක් ලිව්වේ මොනවද කියා ඇසුවේ නැත. ප්‍රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි. ප්‍රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි!
චන්දන සූරිය බණ්ඩාර

