සයිකෝ | PSYCHO
Regular price
Rs 1,800.00
Regular price
Sale price
Rs 1,800.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
සුසිත රුවන්
සයිකෝ PSYCHO
අපි ඇයට සෙමෙන් කිට්ටු වී බලමු. ඇය තනිවම දොඩවන බව ඔබට පෙනෙයි. ඇය එකම දෙය යළි යළිත් දොඩවන බව ඔබට පෙනෙයි. ඔබට ඇසෙයි.
"මේ සේරම බොරුවක්; මවා පෑමක්. මේ සේරම බොරුවක්; මවා පෑමක්. මේ සේරම බොරුවක්; මවා පෑමක්...'
ඇය මෙසේ තනිවම දෙඩවුව ද, ඇගේ දෙනෙත් ඇස් යටින් වටපිට ගැන විපරමින් පසුවනු දැක ඔබ තිගැස්සී යන්නේ, ඔබවත් ඇය දුටුවොතින් කියා ය. ඇය ඔබව විනිවිද අවට සිසාරා බලයි.
ඇයට සියල්ලන්ම සැකය.

