ප්‍රේමයකි මනරම් | Premayaki Manaram
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
චාලට්, දැන් ඔයාමගේ කසාඳ බිරිඳ ඒක නම් කොහෙත්ම වෙනස් කරන්න බැරි, කිසිම විවාදයක් නැති කාරණාවක්. අනික මේ කසාදෙ අචලංගු කරන්න හරී, ඒ වගේ වෙන දෙයක් කරන්න හර් මං ඔයාට කිසිම ඉඩක් දෙන්නෙත් නෑ.
ඒ නිසා මේ ඔක්කොම මේ මම ඇඟට අත තිබිබ්බ ගමන් ගැස්සිලා උඩ පනින වක නවත්තගෙන, ඔයත් දැන්වත් පටන් ගන්න සාමාන්‍ය මනුස්සයෙක් වගේ හැසිරෙන්න.
අනික, අපි රෑට ඇතෑන්ස් නුවර නතර වෙනවයි කියලා අපි හිතුවාම, ඔයා ඔයා රෑ ඇඳුම ඔකට වෙලාවට ලැබෙයි කියලා හිතද්දි...
දෙයියනේ, මම මොකෙක්ද එතකොට ? මොකෙක්හරි කිරිසනෙක් හට කවුරු හරිද?"
කියලා ඔහු එක දිගටම ඇගෙන් ප්‍රශන කරන්න වුනා.

