Skip to product information
1 of 2

ප්‍රේම සංග්‍රාම | Prema Sangrama

Regular price Rs 3,400.00
Regular price Sale price Rs 3,400.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"මගේ ආදරය වෙනස්. හුගාක් වෙනස්.

 මං ඔයාට ආදරෙයි කියන්නේ. මට ඔයා වෙනුවෙන් මරන්නත්. මැරෙන්නත්, මරාගෙන මැරෙන්නත් පුළුවන් කියන එකට. ඉතින් දවසක අපි දෙන්නාටම පණ තියෙද්දී ඔයාගේ හිතේ මං ගැන ආදරය මැරුණොත් ඒ, මොහොතේම මාවතේ ඔයාගේ අත්වලින්ම මරන්න. එහෙම නැති වුණොත් මං තමුසෙගේ මාරයා වෙලා පස්සෙන් එනවා. ඒ, ටිකෙන් ටික හුස්ම හිර කරලා දරුණු විදියට ඔයාට රිද්දලා පළිගන්න. මොකද කියාරා කියන්නේ තමන්ට අයිති දේවල් හොඳින් අතහරින්න දන්නේ නැති යක්ෂ කෙල්ලෙක්. ඒක ඔයත් දන්නවානේ. 

 " මැරෙන කතා කිව්වොත් මම තමුසෙව මරලා මාත් මැරෙනවා කියාහ්! දන්නවාද මම තමුසෙට කොව්වර අදරේද කියලා.. මැරෙන්න හේතු කෝටියක් තියාගෙන ජීවත් වෙන්න තියන එකම හේතුව ඔයා නම් මම ඒ වෙනුවෙන්ම හුගාක් ආසාවෙන් ජිවත් වෙනවා."

View full details
Ratings
Full view