Skip to product information
1 of 2

ප්‍රේම මාරුත | Prema Marutha

Regular price Rs 1,800.00
Regular price Sale price Rs 1,800.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"මේ සීමාව පනින්න පුළුවන්

එක්කො ලෙඩෙක්ට නැත්නම්

මේකේ සේවකයෙක්ට..

ඒකනායක වෙද නිලමෙගෙන්

අවසර ලැබිච්චි කෙනෙකුට..

නැත්නම් ඒකනායක පවුලේ

ලේ ඥාතියෙක්ට.. අපි ලෙඩා ගැන

බලන්නම්.. සතුරෙක්ට වුණත්

බෙහෙත් කරන එක

අපේ සම්ප්රදාය..

අපේ ආචාරධර්මය..

ඔය දරුවා එළියෙන්

හිටියොත් හොඳයි..” 

 

පඩි පෙළ නඟින්නට එසවුණ

ධීර්ගේ දෙපා නැවතුණේ මගේ

අප්පච්චිගේ පැහැදිලි ගාම්භීර

වචන මතිනි. ධීර් හිටි පියවරේම

නවතිද්දී අප්පච්චී මැස්ස මත

උන් චූටි නැන්දම්මාගේ නාඩි

පරීක්ෂා කළේය. ඔහුගේ දෙබැම

ඉහළට එසවෙනවා මම

මන්දාලෝකිත එළියේ පවා දුටිමි.

 

“ලෙඩාව ඉක්මනින් ඇතුළට

ගන්න.. අම්මටත් කැමති නම්

ඇතුළට එන්න අවසරයි..”

View full details
Ratings
Full view