පිරිමියෙක් | Pirimiyek (A Psychological Novel)
Regular price
Rs 1,980.00
Regular price
Sale price
Rs 1,980.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
ගෑනුන්ට ඉව තියෙනවා. ශරීර ශක්තියෙන් පිරිමින්ට වඩා දශමයක් හරි අඩු නිසා ඒ අඩුව පුරවන්න ගෑනුන්ට වැඩියෙනුත් එක්ක ඉව තියනවා. තමන් ආදරේ කරන පිරිමි මොනාහරි හිතනකොට ඒ හිතන්නේ මොනවද ඊට පස්සේ එයාට හිතෙන්නේ මොනවද ' කියලත් ගෑනු හරීයටම අනුමාන කරනවා. ඒ පිරිමියා සමහරවිට තමන්ගේ මිනිහා වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් තමන්ගේ පුතා වෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් ගෑනු පපුවෙන් ආදරේ කරනවා කියන්නෙම ඒ ඉව වැඩ කරන්න ගන්නවා කියන එක.

