Skip to product information
1 of 2

පින්න | Pinna

Regular price Rs 650.00
Regular price Sale price Rs 650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

වෙව්ලන දෑතින්ම විදුලි පන්දම අල්වා ගත් හෙතෙම නැවතත් එය ඒ දෙසට යොමු කළේ තමා දුටුවේ හිතලුවක්දැයි සක්සුදක් සේම සැක හැර දැන ගැනීමටය.

නැත!

එය ඔහු සිත රැඳි හිතලූවක් නොවිය. එය සැබෑවකි.

එය ඔහු කිසිසේත්ම නැවත දකින්නට ලැබේ යැයි සිතූ දර්ශනයක් නොවිය. එකිනෙක වෙනස් නිල් හා කහ පැහැති දෑසක්..!

ඔව්!

ඒ.. එම දෑසම බැව් හෙතෙම සිතීය.

රුධිර කේෂ නාලිකාවලින් ගහන, රක්ත වර්ණයට හැරුණු නිල් - කහ දෙඇස් තමාට කිසිදු කලෙක අමතක වේ යැයි හේ නොසිතීය.

View full details
Ratings
Full view