Skip to product information
1 of 2

පිහිය | Pihiya

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඔයා තරහ ගන්නා කෙනෙක්. බිලියන හයක සතුරන්, බින්දුවක මිතුරන්. බින්දුවකට වැඩි ආදරවන්තයින්. කෝප ගැනීමක්. බොහෝ කොට ඇති නොරිස්සුම්. මම තවමත් කල්පනා කරන්නේ, ඇත්තට ඔයා ඝාතනය කරන්න උත්සාහ කළේ කවුද කියලා. සමහර ගැහැනු ළමයෙක් ඔයාට නොසලකා හැරියා. ජිම් එකේ සිටි යම් කෙනෙක් හෝ ඊශ්රායල් දේශ සීමාවේ සිටි යම් කෙනෙක්. සමහර විට ඔයාගේ අම්මා වෙන්න පුළුවන්. මගේ මිතුරන්ගෙන් කෙනෙක් සිතන්නේ එහෙමයි. ඇය මට වඩා හොඳටම කඩවසම්. මම බලයලත් මිනීමැරුමට භාජනය වන්නාද? ඔයා මට පිහියෙන් අනින කොට ඔයා දැක්කේ කාගේ මුහුණද ?

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view