Skip to product information
1 of 2

පෙට් සෙමෙටරි | Pet Sematary

Regular price Rs 2,450.00
Regular price Sale price Rs 2,450.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

දොස්තර ලුයිස් ක්රීඩ්ගේ දිවියට කායිකව හා මානසිකව බලපෑම් එල්ල කරමින් දුක්ඛ දෝමනස්සයන් පමුණුවන්නේ දුෂ්ට දෙයකිනි.

එනම්, අහිමි වීමේ දුක හා වේදනාව මඟිනි. තමන් අතිශය ආදරය කරන කෙනෙකු සදාකාලිකවම තමන්ගෙන් වියෝ වූ බව දැතගත් විට ඇති වන අතිමහත් වූ කම්පාවෙනි. එම අපා දුකේ කිමිද මැරී මැරී ජිවත්වෙමින් සිටියදී සාපලත් මිහිදන් භූමියේ පිහිට පැතීම. අඩුම තරමින් සලකා බලන්නට හෝ නොපෙළඹෙන්නේ කවුරුන්ද?

View full details
Ratings
Full view