පර්සෝන | Persona
Regular price
Rs 1,250.00
Regular price
Sale price
Rs 1,250.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
"කිරුළ සෙළවෙයි. නමුත් වැටෙන්න දෙන්න එපා."
සෙලීනා සමන්ති සින්ක්ලෙයාර්
පාර්ලිමේන්තු මන්ත්‍රීනි, සභාපතිනි - ඇක්ටිව් වෙයාර් සමූහ ව්‍යාපාරය
සිහින දකින්න
ධෛර්යයක් අවශ්‍ය නැහැ.
නමුත් සිහින විශ්වාස කරන්න
මහා ධෛර්යයක් අවශ්‍යයයි.
ඒ වගේම
හදවතින්ම විශ්වාස කරන
සිහිනයක් හඹා යන්න
බරපතළ අවදානමක් ගන්න
ඔබ සුදානම්ද?

