Skip to product information
1 of 2

පේපර් මින්ට් | Pepar Mint

Regular price Rs 900.00
Regular price Sale price Rs 900.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙ ද?"

" හදවතින්..."

" ඒ ගැන කියන්න. "

"හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ."

View full details
Ratings
Full view