පාට සරුංගල් | Pata Sarungal
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
මිදෙන්නත් බැරි රැඳෙන්නත් බැරි ප්‍රේමයක සිරවී සිතින් විඳිනා හැඟුම් සඟවන් ගෙවූ යුගය අගදී කොහේ දෝ හිඳ යලිත් අවුදින් සිනා මල් මට දී අරන් යන්නට දෝත පෑවේ සිතේ අයිතිය වී කියා ගන්නට බැරිව ලතැවෙන කතා මුව මත වී ඔබේ බැල්මට වශී වෙන නෙත යලිත් සන්සුන් වී ගතින් නොබැඳුනු සිතින් පමණක් බැඳීම ම පෙම වී ඉතින් අරුමෙකි ඔබේ සෙනෙහස මගෙ ලොවම හැඩවී

