Skip to product information
1 of 2

පරම සතුරෝ | Parama Sathuro

Regular price Rs 2,350.00
Regular price Sale price Rs 2,350.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

කාලය වේගයෙන් ගෙවී යයි. එක්ව ඔවුන්ට ලොවම බේරා ගත හැකිය. එහෙත් ඔවුන් එකිනෙකාගේ පරම සතුරන්ද?
නෝවාගේ ද්විත්ව ජීවිතය තවත් බොහෝ සෙයින්ම සංකීර්ණ වීමට
නියමිතය:
ඉන්සොමිනියා ලෙසින් ඇය රෙනගේඩ්ස් නමැති මහජන ආදරය දිනා ගත්, බලවත් සුපිරි වීර සංවිධානයක පූර්ණ සාමාජිකාවකි.
නයිට්ට්වෙයාර් ලෙසින් ඇය ඇනාකිවරියකි. ඇනාකිස්ට්වරු යනු රෙනගේඩ්වරුන්ව විනාශ කර දැමීමේ අරමුණින් කටයුතු කරන දුෂ්ටයන්ගේ කල්ලියකි. ඇයට වඩාත් ඔවුන්ගේ උපකාරය අවැසි වූ අවස්ථාවේදී ඇගේ බලාපොරොත්තු කඩ කළ ඊනියා සුපිරි වීරයන්ගෙන් පළි ගැනීමට නෝවාට උවමනා කරයි.
එහෙත් නෝවා ලෙසින් ඒඩ්රියන් කෙරෙහි ඇගේ හැඟීම් ගැඹුරු වෙමින් පවතී. ඔහු රෙනගේඩ්වරයකු වීමත්, ඇය හැමදාමත් වෛර කරන අයගේ පුතකු වීමත් එයට අදාළ නොවේ. නෝවා නොදැනුවත්වම ඔහුටත් ඔහුගේම කියා භයානක රහස් තිබේ.
යහපත සහ අයහපත අතර සීමාව බොඳව තිබේ. එහෙත් උවමනාවට වඩා බලයක් යනු ඔවුන් දත් ඔවුන්ගේ නගරයේ සහ ලෝකයේ පවා වත්මන් ස්වරූපයේ අවසානය විය හැකිය.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view