Skip to product information
1 of 2

අවුට්ලැන්ඩර් | Outlander

Regular price Rs 3,250.00
Regular price Sale price Rs 3,250.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ස්කොට්ලන්ත කඳුකරය, 1945

දෙවැනි ලෝක මහා සංග්රාමයේ දී හෙදියක ලෙස කටයුතු කළ ක්ලේයර් රැන්ඩෝල් තම සැමියා සමග කඳුකරයට පැමිණ සිටියේ ඔවුන්ගේ දෙවැනි මධුසමය ගත කරනු පිණිසය. දිනක ඇය කඳුකරයේ වූ කවයක හැඩගත් ඉපැරැණි පාෂාණ කුලූනු කිහිපයක් මාධ්‍යයට ගියාය. හදිසියේ ගුමු ගුමුවක් වැනි හඬක් සමග ඇය ඇදී ගියේ බ්‍රිතාන්‍යය හා  ස්කොට්ලන්ත වංශවතුන් අතර ගැටුම් පැවැති 1743 වසරටය.

ප්‍රචණ්ඩත්වය, ලාලසාව හා මරණීය තර්ජන මැද ඇගේ පිහිටට සිටියේ ශක්තිමත් රණශූර ජේමී ෆ්රේසර් පමණකි.

එය එකිනෙකාට වෙනස් වූ පිරිමින් දෙදෙනෙකු, එකිනෙකට වෙනස් වූ ප්‍රේමයන් දෙකක්, කාල වකවානු දෙකක් අතර ඇය යා යුතු බිහිසුණු හා හැඟුම්බර ගමනක් වූයේය. 

View full details
Ratings
Full view