Skip to product information
1 of 2

වියරු විද්‍යාඥයා සහ තවත් අද්භුත කථා |Viyaru Vidyagnaya Saha Thawath Athbootha Katha

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

භෞතික හා රසායන විද්‍යාත්මක සොයාගැනීම් රැසක් කළ ඔටෝ ස්ටෝරිස්ට් නම් විද්‍යාඥයා, යක්ෂයින් හා භූතයින් සමඟ ගනුදෙනු කල විජ්ජාකාරයෙකු ලෙස සමහරු සැලකුහ.ඔහුගේ පුත් විල්හෙල්මි ස්ටෝරිස්ට් නමනම් තරුණ විද්‍යාඥයා රෝද්රිවී පවුලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි.

                        මනුෂ්‍යා සතු සියලු බලවේග පරද්දවන්න පුළුවන් ශක්තියක් තියෙන ගුප්ත විද්‍යාවේ උදව්වෙන් ,අපට හතුරුකම් කල අයට දඩුවම් කරන්න ස්ටෝරිස්ට් පරම්පරාවේ ඇය පසුබට වෙන්නේ නෑ! "

View full details
Ratings
Full view