Skip to product information
1 of 2

සීතල මාරුත |Seethala Marutha

Regular price Rs 1,900.00
Regular price Sale price Rs 1,900.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

කශේරුව දිගේ වේදනාවක් ඇදී යනවා
මට දැනිණ. කෙඳිරියක් නැගෙන්නට
ආවත් මම සුසුමකින් හෝ එය පිට
නො කරන්නට වග බලා ගතිමි.
නමුත් ඇස් කෙවෙනිවලින් ගිලිහුණ කඳුළු
දෙපේළියක් කොපුල් තලා දිග ගලා ගොස්
කන් පෙති ළඟින් සැඟව ගියේ ය.
මම නම නො දන්නා රිදුමක කරවටක්
ගිලී යමින් සිටියෙමි.
දිවි තුරා රකිනා ප්රේමයක්,
අහිමි වුවත් කොතැනක සිටියත් රකිනා
ප්රේමයක් ඔහුට තියේ.
ඒ කිසි තැනෙක මා නොවේ.

View full details
Ratings
Full view