Skip to product information
1 of 2

යවෙස් ලූ මිනිසා | Yawes Lu Minisa

Regular price Rs 1,800.00
Regular price Sale price Rs 1,800.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

යවෙස් ලූ මිනිසා බන්ධනාගාරයේ කවුළුවෙන් පිටතට රිදී බන්දේසියක් වීසි කළේය. අතොස් හා රාවුල් එම බන්දේසිය අහුලා ගත්හ. 

'මම ප්රංශයේ රජුගේ සොහොයුරා වෙමි. අද සිරකරුවෙකු වන මම හෙට උන්මත්තකයෙකු වෙමි. ප්රංශ වැසියනි, ඔබේ පැරණි පාලකයාගේ පුතු වන මා වෙනුවෙන් යාඥා කරන්න' එහි පිහිතලයකින් කුරුටු ගා තිබිණි. 

ප්රංශයේ බරපතළම රහස වූ එය දැනගන්නන්ට අනිවාර්යයෙන්ම හිමි වන්නේ මරණය බව අතොස් හා රාවුල් දැන සිටියේ නැත.

View full details
Ratings
Full view