Skip to product information
1 of 2

යකාගේ නවාතැන | Yakage Nawathana

Regular price Rs 1,250.00
Regular price Sale price Rs 1,250.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

විසිවැනි සියවස මුල එංගලන්තයේ බිහිවූ විශිෂ්ටතම ලේඛිකාව ලෙස සැලකෙන්නේ ඩෑෆින් වූ මොරියර් ය. සිත් කලඹන අභිරහස් හා සිත් සසල කරවන භීෂණයෙන්, පාඨකයා ඇද බැද තබාගන්නා අගේ නවකතා සියල්ල ලොව පුරා ජනප්රිය වූයේ ඉතා කෙටි කාලයකිනි. යකාගේ නවාතැන නමින් මෙසේ අසංක්ෂිප්තව සිංහලට නැගෙන්නේ Jamaica Inn නම් ඇගේ සාර්ථකම නිර්මාණයයි. සුප්රකට චිත්රපට අධ්යක්ෂක ඇල්ෆ්රඩ් හිචිකොක් මේ කතාවෙන් නිර්මාණය කළ ත්රාසජනක චිත්රපටය විශ්වකීර්තියට පත්විය.

View full details
Ratings
Full view