Skip to product information
1 of 2

විලියම් සහ කන් දෙක නැති අමුත්තා | William Kan Deka Nathi Amuththa

Regular price Rs 650.00
Regular price Sale price Rs 650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

සුරතල් බල්ලා ජම්බල් එක්ක ඇවිදගෙන යන අතරෙයි විලියම් මේ අමුතු මිනිහව දැක්කෙ. කිසියම් වෙනසක් තිබුණු බව දැනුණු නිසා විලියම් ඔහු දිහා හොඳට බැලුව. අමුතු මිනිහගෙ දිගු කොණ්ඩය ගැන තමයි විලියම්ගෙ වැඩි අවධානෙ යොමු වුනේ. හැබැයි ඊටත් වඩා අපූරු දෙයක් විලියම් දැක්ක. ඒ තමයි ආගන්තුක මිනිහගෙ කන් දෙකම නැති බව.

View full details
Ratings
Full view