Skip to product information
1 of 2

විලියම් | William

Regular price Rs 650.00
Regular price Sale price Rs 650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

විලියම් විටෙක දඟකාරය. කෙළිලොල්ය. ඔහුගේ ලෝකය පිරී ඇත්තේ නිමක් නැති දඟකාර සිදුවීම් වලින් හා ඉල  ඇදෙන විහිළු සහ සිත පිනා යන කතාවලින් විලියම්ගේ ලෝකය තවත් රසවත් වෙයි. විශ්ව සාහිත්යයේ පිරිමි ළමයෙක් ගැන ලියැවුණු දීර්ඝතම කතා මාලාව ලෙස පිළිගැනෙන විලියම් කතා මාලාව සිංහලයට නැගෙන්නේ පළමුවරටයි. ලොව පුරා ලක්ෂ සංඛ්යාත දරුවන්ගේ සිත් රසයෙන් මත් කළ විලියම්ගේ කතාමාලාව ලක්වැසි දූ දරුවන්ද ආදරයෙන් තුරුලු කරගනු අනුමානය.


View full details
Ratings
Full view