වාලුකාවලෝකන | WalukawaLokana
Regular price
Rs 1,400.00
Regular price
Sale price
Rs 1,400.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
දිය ඇල්ලෙන් පහල පෙනෙන මනස්කාන්ත දර්ශනය ඔහුගේ දේශයේ හදවතයි.වාලුකාවෙන් සැගවුණු ආශ්චර්යයි. ලා චන්ද්‍රලෝකය මන්ද්රව වැටී තිබියදී , තැනින් තැන වූ පාරදෘශ්‍ය ඝන පාෂනයන්ගෙන් වර්තනය වූ ආලෝකය එම පෙදෙස් පුර අලංකෘතව පැතිර තිබිණි.ජාල පොකුණේ හරි මැද විසල් වෘක්ෂයකි.
"මෙවැනි රත් නෙලුම් කැකුළු පැහැ ආලෝකයක් , මෙවැනි ඉතා උසැති වෘක්ෂයන් , මෙවැනි අලංකාර පාෂාණ! ස්වාමි, මට හැගෙන්නේ නිවස මෙන් හැගුමක්.ඔබ මෙන් හැගුමක්!මේ මගේ වාසභවනය යයි හැගුමක්.!
ශහ්නුර්ගේ අළු පාහ දෑස ධිරෙශ්වර යොමුව තිබිණි.

