Skip to product information
1 of 2

වචන සියයේ විද්‍යා ප්‍රබන්ධ සියයක් | Wachana Siyaye Vidya Prabandha Siyayak

Regular price Rs 600.00
Regular price Sale price Rs 600.00
Sale Sold out
Shipping calculated at checkout.

එය හයිකු කවියක් මෙන් අප වෙත බුද්ධිමය අභියෝගයක ප්රීතිය රැගෙන එයි; කියන දෙයින් නො කියන දේ අඟවමින් කවියක ගැඹුරු බව ද හදවත පිරිමදින ගුණයෙන් කවියක මිහිර ද ගෙන දෙයි; අපරිමිත කාලයක සහ අපරිමිත අවකාශයක තුමුල සිදුවීම් ඉතා සුළු අවකාශයක කැටි කරමින් කෙටිකතා රස සහ නවකතා රස එක්තැන් කරයි; සියක් පද කතා සිංහල පාඨක ඔබ වෙත ගෙන එන්නේ ඒ සියලු සාහිත්යාංගවල ඇසුරයි; ඒ මිහිරයි; රසයයි; බුද්ධිමය අභියෝගයෙන් ලැබෙන අපරිමිත කුල්මත් බවයි.

ප්රවීණ මෙන්ම නවක විද්යා ප්රබන්ධ ලේඛක ලේඛිකාවන් සමූහයක් විසින් රචනා කළ සියක්පද විද්යා ප්රබන්ධ කතා සියයක් අන්තර්ගතවන මෙම සියක්පද කතා එකතුව ශ්රී ලාංකේය සාහිත්ය ක්ෂේත්රයේ නවමු පරිච්ඡේදයක මූලාරම්භය වනු ඇත.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review